Module talk:Message box/ambox.css
Appearance
මෙය Message box/ambox.css module දියුණු කිරීම් පිලිබද සාකච්ඡා සඳහා වන සාකච්ඡා පිටුව වෙයි. |
|
මා විසින් කර තිබූ වෙනස්කම් ඉවත් කිරීම
[සංස්කරණය]@IDB.S ඇයි ඔබ මා විසින් කර තිබූ වෙනස්කම් ඔය ආකාරයට ඉවත් කරන්නේ? ඒවා කර තිබුණේ කුමක් හෝ ගැටළුවක් විසඳීම සඳහා නේද? ප්‍රධාන පෙළේ වෙනස්කම් කිරීමට පෙර සාකච්ඡා කිරීම එසේත් නැත්නම් අඩුම ගණනේ එසේ කිරීමට හේතුව වඩා හොඳ පැහැදිලි කිරීමක් කළා නම් හොඳයි නේද? මේක සිංහල විකිපීඩියාව. අපි ඉංග්‍රීසියෙන් මෙහි වැඩකරන යුගය අවසන් කළා. දැන් බොහොමයක් දේවල් මෙහි සිංහලෙන් පවතිනවා නේද? ඉංග්‍රීසි වලට බය පරිශීලකයන් බය කිරීම සඳහා ඉංග්‍රීසියෙන් comment කිරීමේ ක්‍රමවේදය වැනි දේ ඉතාම පහත් වැඩ. -- Lee (talk) 11:40, 4 නොවැම්බර් 2024 (යූටීසී)
- @Lee සමාවන්න, මම ලේඛන සැකිල්ලේ දෝෂයක් නිවැරදි කිරීමට උත්සාහ කරමින් සිටියෙමි. ඒකයි මම සංස්කරණ කිහිපයක් වෙනස් කළේ. IDB.S (talk) 11:45, 4 නොවැම්බර් 2024 (යූටීසී)
- @IDB.S, වෙනස් කරන එක හොඳයි. හැබැයි පරණ වෙනස් කම් නැවත ඇතුළු කරන්නේ නැත්නම් ඒ ගැන සඳහනක් තබන්න අමතක කරන්න එපා. -- Lee (talk) 12:10, 4 නොවැම්බර් 2024 (යූටීසී)
- හරී, මම ඓහෙම කරන්නම්. IDB.S (talk) 12:23, 4 නොවැම්බර් 2024 (යූටීසී)
- @IDB.S, වෙනස් කරන එක හොඳයි. හැබැයි පරණ වෙනස් කම් නැවත ඇතුළු කරන්නේ නැත්නම් ඒ ගැන සඳහනක් තබන්න අමතක කරන්න එපා. -- Lee (talk) 12:10, 4 නොවැම්බර් 2024 (යූටීසී)